අද මම කියන්න යන්නේ කොහොමද iqoption වල තියෙන හොදම strategy එක භාවිතා කරලා දිනන්නේ කියලා

ඔය තියෙන්නේ ස්ට්‍රැටජියෙන් ගත්ත ප්‍රතිඵලයක් තමා😉

අපි බලමු මේකට පාවිච්චි කරන indicator සහ ඒවායේ settings මොනවද කියලා -:

  • ඉවසීම

ඔව් බයිනරි ඔප්ශන් වල ප්‍රගුණ කල යුතුම දෙයකි☺️

බයිනරි කරනවනං ඉවසීම අත්‍යවශ්‍යයි !!

ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා අර කියමනකුත් තියෙන්නේ ☺️

මර්කට් එක දිහා පැයක් දෙකක් බලන් ඉදල ඔයාලට පුලුවනි මර්කට් එකේ revers point එහෙම හොයා ගන්න හැබැයි එහෙම ගන්න තීරණත් වරදින වෙලාවල් නැතුවා නොවේ😂

හොදම දේ තමා දවසේ target achieve කරන එක මොකද 10$ ක් deposit කරලා දවසේන් 100$ ක් හොයන්න නං ඉතින් ටිකක් අමාරුයි(බෑ නෙවේ😉)

අර පැයක් දෙකක් බලලා මර්කට් එක analyze කරගත්තාම ඔයාලටම තේරුම් යයි මර්කට් එකට වැඩ කරන indicators සහ strategy ,මොනවද කියලා. (මට නං හුගක්ම හරියන්නේ මල්සරා strategy එක තමා)

ඉතින් trade දෙක තුනක් පැදුනොත්??

ඉවසන්න සහෝ ඉවසන්න

දැන් ඔයා ට්‍රේඩ් දෙකක් හෝ තුනක් පැරදීලා ඉතින් ඊලග trade එක හදිස්සියට දාන්න යන්න එපා මොකද එහෙම උනොත් ඒකත් ලොස්ට් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි! . ඒ නිසා පැයක් දෙකක් වෙන මොනවහරි හිත සතුටු වෙන වැඩක් කරන්න (මම නං ගණන් හදනවා)ඊටපස්සේ positive motivation එකකින් ආයේ වැඩේ පටන් ගන්න☺️ඔය පල්ලෙහා තියෙන video එක බලන්න

මටනං ඒකෙන් එන feeling එක ගැන කියලා වැඩක් නෑ

කොහොම හරි ඉවසීම නැතුව නං මේ වැඩේ ගොඩ දාගන්න බෑ☝️☝️

තවත් පොස්ට් එකක් දානකං ඔබට ජය👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *